
BMGT E1025 - ව්‍යාපාර ගිණුම්කරණය (Sinhala Medium -Study Guide)
ව්‍යාපාර ගිණුම්කරණය විෂයට ප්‍රවේශ වන දයාබර සිසු පිරිස අපි සෙනෙහසින් පිළිගනිමු. මෙම විෂය ඉගැන්වීම සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පහත ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන අතර, ඔබහට ඔවුන් සමග ඍජුවම සන්නිවේදනය කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සපයා දී ඇත.

BMGT E1065 - තොරතුරු තාක්ෂණය (Sinhala Medium -Study Guide)
තොරතුරු තාක්ෂණය විෂයට ප්‍රවේශ වන දයාබර සිසු පිරිස අපි සෙනෙහසින් පිළිගනිමු.
මෙම විෂය ඉගැන්වීම සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පහත ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන අතර, ඔබහට ඔවුන්ගෙන් මාර්ගගත ලෙස අධ්‍යාපනය ලැබීමට සහ ඔවුන් සමග ඍජුවම සන්නිවේදනය කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සපයා දී ඇත. මෙම වෙබ් අඩවිය මගින් විෂය නිර්දේශයට අදාල සියළුම අධ්‍යයන උපකාරක සටහන්, ප්‍රශ්න සහ අනෙකුත් ලේඛණ සපයා ඇත.

BMGT E2055 - Business Information Systems (Sinhala Medium -Study Guide)
දයාබර සිසු පිරිස අපි සෙනෙහසින් පිළිගනිමු. මෙම විෂය ඉගැන්වීම සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පහත ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන අතර, ඔබහට ඔවුන් සමග ඍජුවම සන්නිවේදනය කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සපයා දී ඇත.
මෙම වෙබ් අඩවිය මගින් විෂය නිර්දේශයට අදාල සියළුම අධ්‍යයන උපකාරක සටහන්, ප්‍රශ්න සහ අනෙකුත් ලේඛණ සපයා ඇත

BMGT E3065 - ව්‍යාපාර මූල්‍ය (Sinhala Medium -Study Guide)
දයාබර දරුවනි
ව්‍යාපාර මූල්‍ය විෂයට ප්‍රවේශ වන දයාබර සිසු පිරිස අපි සෙනෙහසින් පිළිගනිමු. මෙම විෂය ඉගැන්වීම සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පහත ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන අතර, ඔබහට ඔවුන් සමග ඍජුවම සන්නිවේදනය කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සපයා දී ඇත.
සුභපැතුම්!
අර්ජුන් ද සිල්වා
Dear Students
It is our great pleasure to welcome you to Business Finance course module and we hope to continue this relationship in a comprehensive manner. To effectively learn from this portal, follow the advice and instructions provided in detail in the following topic areas.
Good luck!
Arjun De Silva