BMGT E3065 - ව්‍යාපාර මූල්‍ය (Seminar - Sinhala Medium) - 2022
Sinhala Medium

දයාබර දරුවනි

ව්‍යාපාර මූල්‍ය විෂයට ප්‍රවේශ වන දයාබර සිසු පිරිස අපි සෙනෙහසින් පිළිගනිමු. මෙම විෂය ඉගැන්වීම සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පහත ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන අතර, ඔබහට ඔවුන් සමග ඍජුවම සන්නිවේදනය කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සපයා දී ඇත.

සුභපැතුම්!

අර්ජුන් ද සිල්වා

Dear Students

It is our great pleasure to welcome you to Business Finance course module and we hope to continue this relationship in a comprehensive manner. To effectively learn from this portal, follow the advice and instructions provided in detail in the following topic areas.

Good luck!

Arjun De Silva

BMGT E2055 - Business Information Systems(Seminar - Sinhala Medium) - 2022
Sinhala Medium

 දයාබර සිසු පිරිස අපි සෙනෙහසින් පිළිගනිමු. මෙම විෂය ඉගැන්වීම සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පහත ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන අතර, ඔබහට ඔවුන් සමග ඍජුවම සන්නිවේදනය කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සපයා දී ඇත.

මෙම වෙබ් අඩවිය මගින් විෂය නිර්දේශයට අදාල සියළුම අධ්‍යයන උපකාරක සටහන්, ප්‍රශ්න සහ අනෙකුත් ලේඛණ සපයා ඇත