BMGT E1025 - ව්‍යාපාර ගිණුම්කරණය (Lectures and Assignment - Sinhala Medium) 2022
Sinhala Medium

ව්‍යාපාර ගිණුම්කරණය විෂයට ප්‍රවේශ වන දයාබර සිසු පිරිස අපි සෙනෙහසින් පිළිගනිමු. මෙම විෂය ඉගැන්වීම සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පහත ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන අතර, ඔබහට ඔවුන් සමග ඍජුවම සන්නිවේදනය කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සපයා දී ඇත.

BMGT E1065 - තොරතුරු තාක්ෂණය(Lectures and Assignment - Sinhala Medium) 2022
Sinhala Medium

තොරතුරු තාක්ෂණය විෂයට ප්‍රවේශ වන දයාබර සිසු පිරිස අපි සෙනෙහසින් පිළිගනිමු.

මෙම විෂය ඉගැන්වීම සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පහත ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන අතර, ඔබහට ඔවුන්ගෙන් මාර්ගගත ලෙස අධ්‍යාපනය ලැබීමට සහ ඔවුන් සමග ඍජුවම සන්නිවේදනය කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සපයා දී ඇත. මෙම වෙබ් අඩවිය මගින් විෂය නිර්දේශයට අදාල සියළුම අධ්‍යයන උපකාරක සටහන්, ප්‍රශ්න සහ අනෙකුත් ලේඛණ සපයා ඇත.