BMGT 18025 - මුල්‍ය ගිණුම්කරණය (Sinhala Medium - Seminar) 2024
1st Year
ව්‍යාපාර ගිණුම්කරණය විෂයට ප්‍රවේශ වන දයාබර සිසු පිරිස අපි සෙනෙහසින් පිළිගනිමු. මෙම විෂය ඉගැන්වීම සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පහත ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන අතර, ඔබහට ඔවුන් සමග ඍජුවම සන්නිවේදනය කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සපයා දී ඇත.