BMGT 28055 - කළමනාකරණ තොරතුරු පද්ධති (Sinhala Medium -Study Guide)
2nd Year
දයාබර සිසු පිරිස අපි සෙනෙහසින් පිළිගනිමු. මෙම විෂය ඉගැන්වීම සහ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම පහත ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන අතර, ඔබහට ඔවුන් සමග ඍජුවම සන්නිවේදනය කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සපයා දී ඇත.
මෙම වෙබ් අඩවිය මගින් විෂය නිර්දේශයට අදාල සියළුම අධ්‍යයන උපකාරක සටහන්, ප්‍රශ්න සහ අනෙකුත් ලේඛණ සපයා ඇත