BMGT 18055 - තොරතුරු තාක්ෂණය (Sinhala Medium -Study Guide)
1st Year

BMGT 18055 - තොරතුරු තාක්ෂණය විෂයය සඳහා ඔබ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන මෙම පාඨමාලාවට සාදරයෙන් පිළිගනිමු.

මෙම මාර්ගගත පාඨමාලාව, ඔබේ අධ්‍යයන සහ වෘත්තීය ගමනට සහය වීමට පදනමක් සපයයි.

සම්පත් දායකයින්

Ms. Harshi Ekenayake

කථිකාචාර්ය හර්ෂි ඒකනායක මහත්මීය
මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව
කැලණිය විශ්වවිද්‍යාලය

 

Mr. Arjun de Silva

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා
මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව
කැලණිය විශ්වවිද්‍යාලය