HIST E1015 - පැරණි ශිෂ්ටාචාර
History - ඉතිහාසය

HIST E 1015  -  පැරණි ශිෂ්ටාචාර
මේ පාඨමාලා එ්කකයේ ප‍්‍රධාන අරමුණ වන්නේ පුරාතන ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ පරිණාමය පිළිබඳ අවබෝධයක් ශිෂ්‍යයන්ට ලබාදීම යි.

ඉගෙනුම් ඵල

  • මේ පාඨමාලා එ්කකය හැදෑරීමෙන් පුරාතන ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ පරිණාමය පිළිබඳ අවබෝධයක් ලබාගනී.