ARCH E 1025 - පුරාවිද්‍යාත්මක ක්‍රම සහ විධි
Archaeology - පුරාවිද්‍යාව

මෙම පාඨමාළාව සකස් කරනු ලැබ ඇත්තේ පුරාවිද්‍යාව යනු කුමක් ද ? එහි ඓතිහාසික පසුබිමෙහි ස්වරෑපය තේරැම් ගැනීම මෙන් ම එහි කාර්යභාරය වන්නේ කුමක් දැයි වටහා ගැනීමයි. පුරාවිද්‍යාවෙහි බහුවිෂයයීය ශික්ෂණය තේරැම් ගැනීම මෙන් ම පුරාවිද්‍යාවෙහි න්‍යායන් මෙන් ම  ක්‍රමවේදය හ‍දුනා ගැනීම වැනි පුරාවිද්‍යාෙවහි මූලික කරැණු පිලිබද අවබෝධය මෙම පාඨමාලාවෙන් අපේක්ෂා කෙරේ.