DMAT E3015 - Modern European and American Theatre නූතන යුරෝපීය සහ ඇමරිකානු නාට්‍ය කලාව
Drama and Theatre - නාට්‍ය හා රංගකලාව

පාඨමාලා කේතය

මාකෘකාව 

පාඨමාලා කේතය : DMAT 38214

මාතෘකාව යුරෝපීය සහ ඇමරිකානු නාට්‍ය කලාව

වර්ගය හර

ඉගෙනුම් ඵල මෙම පාඨමාලා ඒකකය අවසානයේ ශිෂ්‍යයා,

01. නූතන යුරෝපයෙහි සමාජ දේශපාලනික වෙනස්වීම් හඳුනා ගනියි.

02. නූතන ඇමරිකාවෙහි සමාජ දේශපාලන සන්දර්භයෙහි විකාශනය සහ වෙනස්වීම හඳුනා ගනියි.

03. විවිධ නාට්‍ය ප්‍රභේද නිර්වචනය කරමින් ඒවායේ අර්ථ විවරණය කරයි.

04. සමකාලීන යුරෝපීපය සහ ඇමරිකානු නාට්‍යකරුවනගේ නාට්‍ය රචනා ශෛලින්ගේ ඇති සමානතා සහ අසමානතා විස්තර කරයි.

පාඨමාලා අන්තර්ගතය 

01. නූතන යුරෝපයෙහි සමාජ, දේශපාලනික සහ දාර්ශනික සන්දර්භය.

02. නූතන යුරෝපීය නාට්‍ය කලාවෙහි ප්‍රභවය සහ විකාශනය.

03 ඇමරිකාවෙහි සමාජ දේශපාලන පසුබිම.

04. ඇමරිකානු නාට්‍ය කලාවෙහි ප්‍රභවය සහ විකාශනය.

05. විවිධ නාට්‍ය ප්‍රභේද : යුරෝපීය සහ ඇමරිකානු ප්‍රවේශ පිළිබඳ සංසන්දනය.

අරුමැසිවාදය (Romantism.), යථාර්ථවාදය (Realism),

සංකේතවාද(Symbolism), ප්‍රකාශනවාදය (Expressionism )

වීර ආඛ්‍යාන රංගය (Epic), ඇබ්සර්ඩ් (්Absurd)

06. සමකාලීන යුරෝප ීය සහ ඇමරිකානු ප්‍රමුඛ නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ

හෙන්රික් ඉබ්සන් - සෙල්ලම් ගෙදර, අවතාර (Dall's House , Ghost), ඇන්ටන් චෙකොව් - චෙරි වත්ත (Cherry Orchard) 

ඇල්බෙයා කැමූ - ක්‍රොස් පර්පස් (Cross Purpose) , සැම ුවෙල් බෙකට් -

ගොඩෝ එනකං (Waiting for Godot), ඉයුජින ් ඕ නීල් - එල්ම් තුරු යට

සෙනෙහස (Desire under the Elms), තෝර්න්ටන් වයිල්ඩර් - හිරු දහස

(Our Town) ආතර් මිලර් - අ විව් ෆ්රොම් ද බ්රිජ් (View from the bridge)

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය

දේශන, මාර්ගගත දේශන, එල්.එම්.එස්. (LMS), සාකච්ඡා, ඉදිරිපත් කිරීම්,

නිබන්ධන සහ පැවරුම් යනාදී විෂය ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රයෝජනයට ගනි.

ඇගයීමේ ක්‍රමය අධ්‍යයන වර්ෂය අවසානයෙ ් ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 100් ක් හෝ 

2අධ්‍යයන වර්ෂය අවසානයෙ දී ලිඛිත පරීක්ෂණය සඳහා ලකුණු 80 ක්  සහ

පැවැරුම් සඳහා ලකුණු 20ක් ක් හිමිවේ.

නිර්දේශිත කියවීම් 

1. A Doll's House - Henrik Ibsen. 

2. Bently, Eric (1948) the Modern Theatre. 

3. Bordman, Gerald, (ed.), (1984), The Oxford Companion to the American Theatre, New York, Oxford. 

4. Caucasian Chalk Circle - Bertolt Brecht. 

5. Cherry Orchard - Anton Chekov. 

6. Downer, Alan S, (1967), The American Theatre Today, New York, Basic. 

7. Esslin, Martin (1973), The Theatre of the Absurd, New York, Overlook Press. 

8. Krutch, Joseph Wood, (1957), 2nd edn The American Drama Since 1918, New York, Random House. 

9. Lumley, Frederick (1972) New Trends in Twentieth Century Drama. 

10. Rhinoceros - Ionesco